Ricky Ponting Calls Indian Star to be Suspended

Ricky Ponting Calls Indian Star to be Suspended



Ricky Ponting Calls Indian Star to be Suspended

#wtcfinal #ipl2023 #vmaxsports

View Comments (34)
  1. ponting උඹලට කෙලින කොට අමාරුයි උඹලා අනිත් එවුන්ට කෙළි නකොට සන්තෝසයි.

  2. Umpire තීරණය ට ගරු කරන්න ඕනි. Umpire වැරදි වෙන්න ඇති ඒ උනාට එහෙම අපහස කරන එක වැරදී. ඕක නෙමෙයි නේ වැරදියට දීපු පලවෙනි තීරණය.

  3. ekane loke mokekwath indiawata kamthi natthe ,hattha indiawa cheating gaga haminenwa ,un cricket wala cheat krlama nathi wun wage ,kocchara cheat krla adda un ,loke cricket walin cheat karala wadihariyakma thinne un ,un cheat kaloth un eka piliganne na ,meke catch eke kisima waraddak penne na ,green e catch eka hodta gnnwa

  4. ඔය පොන්ටින් කයිය ගැහුවට ඕකත් ඒ කාලෙ අවුට් වෙලා ගිහින් රෙස්ට් රූම් එකේ තියන TV ත් පොලවෙ ගහල තියනව,,, මුත්තයියා දමල ගහනව කියල කිව්වෙත් ඔය ඕස්ට්‍රේලියාවේ එව්න්ම තමයි,,,

  5. ඔය ipl කබ්බා ට out එක නොදුන්නත් ඌ දෙසියගාණක් ගහලා දිනවන්නද 😂

  6. T20 ෆෝමැට් එකෙන් ක්‍රිකට් ක්‍රීඩාවට උනේ සාපයක්, දේශහිතෛශී ක්‍රීඩා කිරීම දිය කරා, බුකී කාරයින්ව ශක්තිමත් කරා

    එසේ නම් T20 ෆෝමැට් එක ගෙන එන්න තිබ්බේ ලෙජන්ඩ්ස් පරණ විරාජමාන චරිත, බැබලුනු තරු ගෙන එන්නයි! එසේ කළේ නැහැ! ඉන්දියානුවන් මහත්වරුන්ගේ ක්‍රීඩාවට නිගාවක්.

  7. මේ මීඩියාකාරයොත් Gill දාපු status එකේ 👏🏻👏🏻👏🏻👏🏻 ඉමෝජි එකටත් විනිසුරුට එරෙහිව දැම්මලු😂💔
    අනික රිකී පොන්ටින් කියන්නෙත් කොච්චර සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනත් විනය අතින් ඔහු අදටත් ඉන්නේ පහල මට්ටමේ. Commentary ඇහුවනම් ඒක බලාගන්න පුලුවන්😅

  8. උඹලත් ඉතිං සුද්දන්ටම දීපල්ලා… පොන්ටින් කැප්ටන් කරද්දි කරපු බලුවැඩ බලපං ඉන්දියන් ටීම් එකට අම්පයරුත් පොන්ටින්ගෙන් අහල අව්ට් දෙන්නෙ එහෙමයි මැච් දිනුවෙ එහෙදි…මෙ පාරත් එ්කම තමා කරෙ… බක්නර්ව තහනම් කලෙ අැැයි කියලත් හාෙයල බලපං සුදු පැටියා….

  9. Australians cheated with ball tampering & got away Smith is still playing , if it was an Asian or African country they would have been band for life.

コメントを残す